එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂමට පැමිණ ඇති බව වාර්තාවේ.
හිටපු කතානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිෂමට