මෙරටට පැමිණ අන්තර්ජාල අපරාධ කරන විදේශිකයින්ගේ දැවැන්ත වර්ධනයක්

මෙරටට පැමිණ සිදුකරනු ලබන අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගන්නා විදේශ ජාතිකයින් සංඛ්‍යාවේ විශාල වර්ධනයක් දැකගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහන් කරයි.

ඔහුට අනුව 2024 වසරේ දී මෙවැනි සිදුවීමි 26 කදී විදේශිකයින් 573ත්, 2025  වසරේ දී සිදුවීමි 02 කදි 26ක් සහ 2026 ජූලි අවසානය වන විට සිදුවීමි 27 කදි විදේශිකයින් 1093 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

AI ජනනය කළ ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website