විශ්වවිද්‍යාල හතක නව නේවාසිකාගාර ඉදිකිරීමට තීරණයක්

විශ්වවිද්‍යාල හතක නව නේවාසිකාගාර ඉදිකිරීමට තීරණය කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. අවම වශයෙන් සිසුන් 2400කට නවාතැන් ගත හැකි වන පරිදි නේවාසිකාගාර ඉදිකරන බවත් විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන නේවාසික පහසුකම්වල දැඩි හිඟය විසඳීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website