ඊයේ (11) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.8ක් ලෙස හම්බන්තොට කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති අතර දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.8ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.