වර්ජනයෙන්, තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි 10ක පාඩුවක්

තැපැල් සේවක වර්ජනයේ 4වැනි දිනය අදයි, තැපැල් දෙපාර්තමේන්තුවට මේ වන සිදුව ඇති පාඩුව කෝටි 10යි.
විසඳුමක් වර්ජනය සිදුවන බව විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ සභාපති ඊ. සී. ජී නිරෝෂන පැවසුව ද අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් කියා සිටියේ,
තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් සලකා බැලීමට නම්, ඔවුන් ඇඟිලි සලකුණු සහ අතිකාල දීමනා සම්බන්ධයෙන් වන රජයේ ප්රතිපත්ති මාලාවට එකඟ විය යුතු බවයි. එලෙස එකඟ වන්නේ නම් ඉල්ලීම් 17 සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් බව ද අමාත්යාවරයා වැඩ් දුරටත් සඳහන් කොට සිටියේය.
දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website