ජාතික ජන බලවේගයට බලය හිමි පෑලියගොඩ නගර සභාවේ 2026 අයවැය අද (19) පරාජයට පත් විය.
පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති විසින් අයවැය යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර ජාතික ජන බලවේගයේ සියලුම සභිකයින් අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කළ අතර අයවැයට විපක්ෂව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, සර්ව ජන බලය, පොදුජන එක්සත් පෙරමුණ සිය ඡන්දය ප්රකාශ කළේය.
මේ අනුව පෑලියගොඩ නගර සභාවේ 2026 අයවැය එක ඡන්දයකින් පරාජයට පත්විය.








