අප්‍රේල් 12 සිට 18 වැනිදා දක්වා දියේ ගිලී 22ක් මරුට

අප්‍රේල් 12 වන දින සිට වාර්තා වූ දියේ ගිලීමේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. සෙනසුරාදා මිහින්තලේ පොලිස් බල ප්‍රදේශයේ මරදන්කුලම වැවේ...

ඉන්දීය උප ජනපතිගේ නිල සංචාරයට අදාළව අද සහ හෙට විශේෂ රථවාහන සැලසුමක්

ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරයට අදාළව අද (19) සහ හෙට (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන...

පොලිස් වෙස්වලාගත් සයිබර් මූල්‍ය වංචාවලින් ආරක්ෂා වන ලෙස CIDයෙන් විශේෂ ඉල්ලීමක්

වීඩියෝ ඇමතුම් හරහා පොලිස් වෙස්වලාගත් සයිබර් මූල්‍ය වංචාවලින් ආරක්ෂා වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. වීඩියෝ ඇමතුම් හරහා, පොලිස් නිලධාරීන් ලෙස ක්‍රියා කර...

දකුණු පළාත තුළ සිදු කළ බරපතළ අපරාධ රැසක වරෙන්තුකරු S.F රාජු ඉන්දියාවෙන් මෙරටට

ඇල්පිටිය ප්‍රදේශය අවට පොලිස් බල ප්‍රදේශ තුළින් වාර්තා වූ මනුෂ්‍ය ඝාතන හා බරපතල අපරාධ කිහිපයක් සඳහා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන තිබූ S.F රාජු නැමැත්තා...

Search this website