පිලිපීනයේ, විපත් තත්වයක් යනු මහා පරිමාණ ජීවිත හානි, දේපළවලට විශාල හානියක් සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපායන් සහ සාමාන්‍ය ජීවන රටාවට බාධා ඇති කරන තත්වයකි....
- Loading stock data...
පිලිපීනයේ, විපත් තත්වයක් යනු මහා පරිමාණ ජීවිත හානි, දේපළවලට විශාල හානියක් සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපායන් සහ සාමාන්‍ය ජීවන රටාවට බාධා ඇති කරන තත්වයකි....
රාජස්ථානයේ ජායිපූර්හිදී පාලනයෙන් තොර ට්‍රක් රථයක් වාහන 10ක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. මූලික වාර්තාවලට අනුව, තුවාල...
රුසියාව ‘ Doomsday’ දිය යට ඩ්‍රෝන යානයකින් සන්නද්ධ නව න්‍යෂ්ටික සබ්මැරීනයක් වන Khabarovsk අද (02) නිල වශයෙන් දියත් කළේය. රුසියානු ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් කබරොව්ස්ක් සබ්මැරීනය...
මෙක්සිකෝවේ සොනෝරා ප්‍රාන්තයේ Waldo’s supermarket හි ඊයේ ()1) සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලැබූහ. වින්දිතයින්ගෙන් කිහිප දෙනෙකු...