ඉරානය සිය ගුවන් කලාපය අර්ධ වශයෙන් නැවත විවෘත කරයි

ඉරානය සිය ගුවන් කලාපය අර්ධ වශයෙන් නැවත විවෘත කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. සිවිල් ගුවන් සේවා සංවිධානය පැවසුවේ නැගෙනහිර ඉරානය හරහා ගුවන් මාර්ග පෙ.ව....

එක්සත් ජනපද – ඉරාන නව න්‍යෂ්ටික සාකච්ඡා ගැන ඉඟියක්

එක්සත් ජනපදය සහ ඉරානය අතර නව න්‍යෂ්ටික සාකච්ඡා වටයක් සඳුදා පකිස්ථාන අගනුවරදී පැවැත්වීමට නියමිත බව පාකිස්ථාන මාධ්‍ය පවසයි. දෙපාර්ශ්වයේම සාකච්ඡාකරුවන් හෙට (19) ඉස්ලාමාබාද් වෙත පැමිණෙනු ඇතැයි...

ඉරානය නැවතත් ‘හෝර්මුස් වසා දමයි’ – සටන් විරාමය දැඩි අර්බුදයක

හෝර්මුස් සමුද්‍ර සන්ධිය එහි පෙර “දැඩි කළමනාකරණය” තත්ත්වයට නැවත පැමිණ ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) අද (18) ප්‍රකාශ කළේය. එය වොෂින්ටනය අඛණ්ඩ අවහිර...

මාර්තු 11 සිට ‘අවම මිල’ වාර්තා වෙයි – බොරතෙල් මිල 11%කිිින් පහතට

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ යාත්‍රා සඳහා විවෘත කරන බව ඉරාන විදේශ අමාත්‍යවරා ප්‍රකාශ කිරීමත් සමඟ බොරතෙල් මිල ඊයේ (17 වැනි සිකුරාදා) 11%කින් පමණ පහළ ගිය...

Search this website