අපනයන කෘෂිකර්ම දෙපාර්තමේතුව මඟින් සංවිධානය කරන Sri lankan Spice Expo – 2026 කුළුබඩු ප්‍රදර්ශනය හා වැඩමුළුව හෙට (16) දින පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා මහනුවර...
- Loading stock data...
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේතුව මඟින් සංවිධානය කරන Sri lankan Spice Expo – 2026 කුළුබඩු ප්‍රදර්ශනය හා වැඩමුළුව හෙට (16) දින පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා මහනුවර...
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදල් සලසා දීම සඳහා ඊයේ (14) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ...
2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 95 අනුව, භාණ්ඩ අලෙවි කරන අවස්ථාවේදී පාරිභෝගිකයා මිලදී ගත් භාණ්ඩ රැගෙන යාම...
මෙම මාසය අවසානයේ දී ඉන්ධන මිල ගණන් නැවත වරක් ගණනය කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල තියුණු ලෙස ඉහළ ගොස්...