කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (07) දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි අද (07) දින මධ්‍යහන 12.00 ට...
- Loading stock data...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (07) දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි අද (07) දින මධ්‍යහන 12.00 ට...
අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ රන්ටැඹේ සිට මහියංගනය දක්වා දිවෙන කිලෝවොට් 132ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඊයේ පස්වරුවේදී (ප.ව 05.30ට පමණ) යථා තත්ත්වයට පත් කළ බව...
දිවයිනේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මියන්මාර රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ ගුවන් හමුදා (Y-8) ගුවන් යානයක් ඊයේ (06) රාත්‍රියේ...
පේරාදෙණිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුකර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසයි. මේ සම්බන්ධයෙන්...