ආරක්ෂිත යැයි සැලකෙන සියලුම පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 2025 දෙසැම්බර් 16 වන දින සිට නැවත විවෘත කරන බව මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම්...
- Loading stock data...
ආරක්ෂිත යැයි සැලකෙන සියලුම පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 2025 දෙසැම්බර් 16 වන දින සිට නැවත විවෘත කරන බව මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම්...
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් අතර මානසික සෞඛ්‍ය ගැටලු ඉහළ යාමේ ප්‍රවණතාවක් පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කනස්සල්ල පළ කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ උපදේශක මනෝචිකිත්සක වෛද්‍ය...
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව සංශෝධිත කාලසටහනක් නිකුත් කර ඇත. සංශෝධිත කාලසටහනට අනුව, ජනවාරි 16 සිට 22 දක්වා කාලය තුළ විෂය පත්‍ර කිහිපයක්...
කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම් කළ බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා සඳහන් කළේය. ඉදිරියේදී කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට...