2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක්...
- Loading stock data...
2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2026 ජනවාරි 1 වන දින සිට කැසිනෝ ප්‍රවේශ ගාස්තු සහ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු වැඩි කරන බව නිවේදනය කර ඇත. ඔට්ටු ඇල්ලීමේ...
2026 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමන බව නිවේදනය කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (31) දින නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව ආරක්ෂිත මධ්‍යස්ථාන 285ක පවුල් 8309කට අයත් පුද්ගලයින් 27,184 දෙනකු රැදී සිටින බවත් තවත්...