මහනුවර නගරය, පේරාදෙණිය හා කටුගස්තොට නගරවල අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරයි

මහනුවර නගරය, පේරාදෙණිය හා කටුගස්තොට නගරවල අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ සහ පොලිසියේ මැදිහත් වීමෙන් අද (02) පෙරවරුවේ සිදුකෙරුණි. මහනුවර...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙයි – පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩි වීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින්...

නව වසරේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නව ඉලක්ක තබයි

“ආරම්භයේ සිට පටන් ගනිමු” යන සංකල්පය ඉදිරියට ගෙන යාමෙන් මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ භෞතික, ප්‍රතිපත්තිමය සහ සදාචාරාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ...

Dream Destination: නවීකරණය කළ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත්,Clean Sri Lanka වැඩසටහනත් යටතේ ක්‍රියාත්මක වන Dream Destination ව්‍යාපෘතියට අනූව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස...

Search this website