කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාට වරෙන්තු නිකුත් කරන්නට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
2008 වසරට අදාළ මෙම නඩු දෙක විභාගයට ගන්නා දිනයේදී ඒ මහතා ඉඩම් බෙදාදීමේ වැඩසටහනකට සහභාගීවී සිට ඇති බව වාර්තා වේ.
මේඝ
පා.ම ජගත් මනුවර්ණට වරෙන්තු








