කළු ගඟේ ජල මට්ටම ඉහළට..!

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ කළුගඟේ ජල මට්ටම ඉහළ යාමක් නිරීක්ෂණය කරන බවද එය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවද ප්රකාශ කරන කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි එම පහත් බිම් ආශ්රිතව ජීවත්වෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම තත්ත්වය හමුවේ කැලණි ගඟ, අත්තනගලු ඔය, ගිංගඟ, බෙන්තර ගඟ, වැනි දිවයිනේ සෙසු ගංගා ආශ්රිතවත් මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබිම නිසා මෙම ගංගාවල ජලමට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද ප්රකාශ කරයි. ඒ අනුව මෙම ගංගා ආශ්රිතව පහත්බිම් හි ජීවත් වෙන ජනතාව ඒ පිළිබඳව සිය සැලකිල්ල යොමුකළ යුතු බව එම දෙපාර්තමේන්තු ප්රකාශ කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website