ලූවර් වහයි..!

ලොව ඉපැරැණි චිත්ර ආදී පුරා වස්තු විශාල ප්රමානයක් තබා තිබෙන, ලොව විශාලතම කෞතුකාගාර අතරින් එකක් සේ සැලකෙන පැරීසියේ ලූවර් කෞතුකාගාරය හදිස්සියේ තාවකාලිකව වසාදමා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම වසාදැමීමට හේතුව කොල්ලකෑමක් බවයි වාර්තා වන්නේ.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website