වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගෙන් තම තමන්ගේ ගෙදර දොර වැඩකරව ගත් බන්ධනාගාර ලොක්කන් කිහිප දෙනෙකු ගැන තොරතුරු ජාතික විගණන කාර්යාලය විසින් නිකුත්කර ඇති වාර්තාවක සඳහන්ව ඇත.
2023 අවුරුද්ද තුළ මෙවැනි සිදුවීම් 223ක් වාර්තා වී ඇති බවත් එයින් අවස්ථා 64කදීම බන්ධනාගාරයේම වාහන භාවිතා කරමින් මෙම නිලධාරින් බන්ධනාගාර වාහන කිලෝමීටර් 332ක දුරක් අනීතිකව ධාවනයකර තිබෙන බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
දමයන්ති
රැඳවියන්ගෙන් ගෙදර දොර වැඩ කරගත්, බන්ධනාගාර ලොක්කෝ








