හිටපු ජනාධිපති රනිල්ට CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් ලැබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව රනිල් වික්රමසිංහ මහතා සිකුරාදා උදෑසන 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇත.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website