නිවාඩු දිනවල, එනම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල පුද්ගලික බස්රථ ධාවනය 50%ක් දක්වා අඩුකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අද (24) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.












