මාර්තු 11 සිට ‘අවම මිල’ වාර්තා වෙයි – බොරතෙල් මිල 11%කිිින් පහතට

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ යාත්‍රා සඳහා විවෘත කරන බව ඉරාන විදේශ අමාත්‍යවරා ප්‍රකාශ කිරීමත් සම බොරතෙල් මිල ඊයේ (17 වැනි සිකුරාදා) 11%කින් පමණ පහළ ගිය බව රොයිටර් වාර්තාවක සහන් වේ.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 10.59ක් හෙවත් 10.7%කින් පහත වැටුණු අතර අතර එය ඩොලර් 87.71ක දක්වා පහත වැටුණි. එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 10.80කින් හෙවත් 11.4%කින් පහළ ගිය අතර බැරලයක මිල ඩොලර් 83.89ක් විය. මෙම මිල ගණන් මාර්තු 11 සිට වාර්තා වූ ‘අවම’ මිල ගණන් විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website