අපේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්තිමය විධිවිධාන සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක...
- Loading stock data...
අපේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්තිමය විධිවිධාන සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක...
විගණකාධිපතිවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ඇති හෙයින් ව්‍යවස්ථා දායක සභාව ද තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති බලතල අනුව කටයුතු කළ යුතු බවත්කැබිනට්...
සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් අතරතුර මතුගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා එහි ලේකම්වරයාට පහරදී ඇති බව වාර්තා වේ. අද (30) උදෑසන ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී සභාපතිවරයා...
සතොසට අයත් ලොරියක් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අද (30) මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත....