ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට රට පුරා දුර්ලභ එකඟතාවක් ඇති වී තිබේ. මෙම...
- Loading stock data...
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට රට පුරා දුර්ලභ එකඟතාවක් ඇති වී තිබේ. මෙම...
ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි, ඊයේ (13) සවස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකථන සංවාදයක් පැවැත් වූ බව ඉරාන...
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ හයවන වාරිකයට පෙර සමාලෝචන සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් මෙම මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව නියෝජ්‍ය...
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දැනට දරිද්‍රතාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේය. දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූවන්ගෙන් 80%...