ජනපති අනුර අද පාර්ලිමේන්තුව අමතයි

මැදපෙරදිග ගැටුම් තත්ත්වය සහ එහි බලපෑම ශ්‍රී ලංකාවට ඇති විය හැකි ආකාරය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) උදෑසන පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ජනාධිපති...

බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට විශ්වාසභංගයක් – විවාදය අප්‍රේල් 10 දා

විපක්ෂය අද (19) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඉදිරිපත් කළේය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදනය...

හිටපු ජනපති රනිල්ගේ ශල්‍යකර්මය ගැන එජාපයෙන් නිල නිවේදනයක්

සිංගප්පූරුවේ සිදු කරන ලද සාර්ථක සැත්කමකින් පසු හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවය ලබමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි. නිවේදනයක් නිකුත් කරමින්...

ඉරානය පිළිබඳ ආරක්ෂක මණ්ඩල ‘අසමතුලිත’ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය නොදැක්වූ බව විදේශ ඇමැති කියයි

අරාබි ගල්ෆ් රාජ්‍යයන්ට ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය නොදක්වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීය. අද (19)පාර්ලිමේන්තුවේදී...

Search this website