ඉන්ධන බවුසර් රථයක් මොරගහහේන, ගෝනපල හංදිය ප්‍රදේශයේ නිවසකට ගෙනවිත් එම බවුසරයේ ඉන්ධන තොගය රැස් කරමින් සිටි සැකකරුවෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒ්කකය විසින් අත්අඩංගුවට ගෙන ඇත....
- Loading stock data...
ඉන්ධන බවුසර් රථයක් මොරගහහේන, ගෝනපල හංදිය ප්‍රදේශයේ නිවසකට ගෙනවිත් එම බවුසරයේ ඉන්ධන තොගය රැස් කරමින් සිටි සැකකරුවෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒ්කකය විසින් අත්අඩංගුවට ගෙන ඇත....
ශ්‍රී ලංකා මහබැංකුවේ මගපෙන්වීම යටතේ නවෝත්පාදනය කළ ඩිජිටල් ජාතික ගෙවීම් ජාලය (Govpay) සකස්කර මෙහෙය වන LankaPay ආයතනය, සිය සේවාව ප්‍රශස්ත අයුරින් මහජනතාව අතරට රැගෙන යමින් ඩිජිටල්...
2026.03.22 වන දින සවස 06.30 ට පමණ හලාවත-කුරුණෑගල මාර්ගයේ අනතුරුදායක ලෙස පදවමින් සිටි තිරික්කලයක් එම මාර්ගයේ තිත්තකඩේ ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරට ලක්වී තිබේ....
අමුත්තන්ගේ හිතවත්කම් ඔබට මාරකයක් විය හැකිය ඔබේ සුළු නොසැලකිල්ල ඔබේ ජීවිතයට හෝ ඔබේ දරුවාගේ ජීවිතයට විශාල තර්ජනයක් විය හැකිය. බුද්ධිමත් වන්න – ආරක්ෂිත වන්න!