ඇතැම් නිවැසියන් නිවස වසා දමා පිටව යාමේදී නිවසේ සාමාජිකයින්ගේ පහසුවට හෝ පමාවීම වළක්වාගැනීමට නිවසේ දොරකඩ පාපිස්ස යට, සපත්තු තුළ, මල් පැළ යට ප්‍රධාන දොරේ යතුර සඟවයි....
- Loading stock data...
ඇතැම් නිවැසියන් නිවස වසා දමා පිටව යාමේදී නිවසේ සාමාජිකයින්ගේ පහසුවට හෝ පමාවීම වළක්වාගැනීමට නිවසේ දොරකඩ පාපිස්ස යට, සපත්තු තුළ, මල් පැළ යට ප්‍රධාන දොරේ යතුර සඟවයි....
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ උපන්දින සාදය සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දුන් බව...
සංවිධානාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මෙහෙයුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විදේශීය ජාතිකයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය. හලාවත ඉරණවිල ප්‍රදේශයේ හෝටලයක...
ශක්තිමත්ව සක්‍රීය “රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරන ජාතික මෙහෙයුම යටතේ විදෙස්ගතව සැඟව සිටිමින් මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සැකකරුවන් මෙරටට ගෙන ඒ්ම සඳහා ශ්‍රී ලංකා පොලිසිය...