මහජනතාව අනවශ්‍ය තරම් ඉන්ධන රැස්කර තැබීම ආරම්භ කළහොත් පමණක් QR කේත ක්‍රමය නැවත හඳුන්වා දෙන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉලියාස් මුහම්මදු අර්කම් විශේෂ ප්‍රකාශයක් කරමින්...
- Loading stock data...
මහජනතාව අනවශ්‍ය තරම් ඉන්ධන රැස්කර තැබීම ආරම්භ කළහොත් පමණක් QR කේත ක්‍රමය නැවත හඳුන්වා දෙන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉලියාස් මුහම්මදු අර්කම් විශේෂ ප්‍රකාශයක් කරමින්...
රට පුරා අඛණ්ඩව සිදුවන භීතියෙන් යුත් මිලදී ගැනීම් / panic buying හේතුවෙන් ඉන්ධන බෙදා හැරීම සාමාන්‍යකරණය කිරීමට අවම වශයෙන් දින තුනක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා...
නීතියට අනුව බැරල්, කෑන් හෝ බෝතල් සඳහා ඉන්ධන නිකුත් කළහොත් ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය. රට තුළ මාසයකට වැඩි කාලයක්...
ඉන්ධන සැපයුම සම්බන්ධ කිසිම බියක් ජනතාව ඇතිකර ගත යුතු නැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේය. අද (01) කොළඹ පැවැති මාධ්‍ය...