ඔත්තේ සහ ඉරට්ටේ අංක සහිත වාහන වලට අද (01) දින ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය....
- Loading stock data...
ඔත්තේ සහ ඉරට්ටේ අංක සහිත වාහන වලට අද (01) දින ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය....
2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වේ. 2026 දෙවන කාර්තුව සඳහා එවකට පැවැති විදුලිබල මණ්ඩලය විසින් සියයට 13.56ක ගාස්තු වැඩිවීමක්...
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. සූරියබණ්ඩාර මහතා...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (0)1 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. අප්‍රේල් මස 02 වෙනිදා සිට දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්...