උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක වන්නේදැයි සොයා දිවයින පුරා විමර්ශන

උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේදැයි දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම...

CIABOC NEWS ALERT: රජයට පාඩු කළ බවට චෝදනා: හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) උදෑසන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය. මහජන...

අයවැය කතා: නාමල් රාජපක්ෂ ආණ්ඩුවට කළ අභියෝගය

මෙවර අය-වැය යෝජ­නා­ව­ලින් සිය­යට 50ක්වත් ඉටු කර පෙන්වන ලෙස නාමල් රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (11) ආණ්ඩුවට අභියෝග කළේය. අයවැය දෙවැනි වර කියවීමේ දී විවාදයේ දී...

අයවැය විවාදය: ඩබල් කැබ් මිලදී ගන්නේ කවුරුන් වෙනුවෙන් ද ? – රාජ්‍ය පරිපාලන ඇමැති කළ විශේෂ හෙළිදරව්ව

රුපි­යල් මිලි­යන 12,500ක් වැය කර කැබ් රථ මිලදී ගන්නේ මන්ත්‍රී­ව­රුන්ට නොවන බවත් රාජ්‍ය නිල­ධා­රීන් උදෙසා මේ වාහන මිලදී ගන්නා බවත් රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත්...

Search this website