රුපියල් කෝටි හතරක් වටිනා ‘කුෂ්‘ මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ මගීන් තිදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ....
- Loading stock data...
රුපියල් කෝටි හතරක් වටිනා ‘කුෂ්‘ මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ මගීන් තිදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ....
රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංශ මහතා විසින් රචිත “මට හැටයි… කතා හැටයි …” කෘතිය දොරට වැඩුම නොවැම්බර් 22 දින සවස 2.30 ට බලංගොඩ...
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වූ නඩුකරයේ විමර්ශන කටයුතු මාසයක කාලයක් තුළ අවසන් කර නඩු පැවරීමට...
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම...