සිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් වැඩි කරන බව නිවේදනය කර ඇති අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් සඳහා තියුණු ඉහළ යාමක් මේ අනුව සිදුවේ....
- Loading stock data...
සිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් වැඩි කරන බව නිවේදනය කර ඇති අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් සඳහා තියුණු ඉහළ යාමක් මේ අනුව සිදුවේ....
QR කේත ක්‍රමය යටතේ වෙන් කරන ලද සතිපතා ඉන්ධන කෝටා ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...
ශ්‍රී ලංකාවේ පස්වන වාණිජ මහාධිකරණය හෙට (23) විවෘත වේ. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ධුරයට පත්වීමෙන් පසු පිහිටුවන ලද දෙවන වාණිජ මහාධිකරණය මෙයයි. නව මහාධිකරණය හල්ෆ්ට්ස්ඩෝර්ප්...
තැපැල් පාර්සල් බෙදා හැරීම දිනක් හැර දිනක් සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පවසයි. ගෝලීය ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස මෙම තීරණය ගත් බව ඔහු...