පෞද්ගලික ඉඩමක් හරහා විදුලි රැහැන් සවි කිරීම සම්බන්ධ ගැටලු හේතුවෙන් දෙමෝදර ආරුක්කු 9 පාලම ආලෝකකරණ ව්‍යාපෘතිය විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මධ්‍යම...
- Loading stock data...
පෞද්ගලික ඉඩමක් හරහා විදුලි රැහැන් සවි කිරීම සම්බන්ධ ගැටලු හේතුවෙන් දෙමෝදර ආරුක්කු 9 පාලම ආලෝකකරණ ව්‍යාපෘතිය විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මධ්‍යම...
බස් ගමන් සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමේ වැඩසටහන හෙට (24) සිට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කෙරේ. ආරම්භයේ දී සීමිත ගමනාන්ත සංඛ්‍යාවක පමණක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ....
ඉදිරි පැය 24ක කාලය තුළත් කොළඹ – මහ නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගන්නා බව ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන කරන...
පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් හේතුවෙන් මරණ 09ක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම මරණ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ...