පුරාවිද්‍යාත්මක දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අද (25) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ භාර විය. මඩකලපුවේ...
- Loading stock data...
පුරාවිද්‍යාත්මක දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අද (25) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ භාර විය. මඩකලපුවේ...
විධිමත් පුහුණුවක් සහිත ගුරුවරුන්ගෙන් යුතු රජයේ ලියාපදිංචි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුවට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් විය යුතු...
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ...
2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල්...