තම ක්ෂණික ප්‍රමුඛතාවය වන්නේ වේගවත් මූල්‍යකරණ උපකරණය (Rapid Financing Instrument – RFI) යටතේ හදිසි මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි....
- Loading stock data...
තම ක්ෂණික ප්‍රමුඛතාවය වන්නේ වේගවත් මූල්‍යකරණ උපකරණය (Rapid Financing Instrument – RFI) යටතේ හදිසි මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි....
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ඇළ මාර්ග සහ ජලාශ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හදිසි වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යාව සහ ආපදා...
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩා ඔය සහ නාත්තන්ඩිය අතර හදිසි අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වලහපිටිය උප...
දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ප්‍රධාන පාලම් ප්‍රතිසංස්කරණය කිරීමට අවම වශයෙන් වසර එකහමාරක් ගතවනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසීය....