කලුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට අකුණු පිළිබඳ තොරතුරු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (13) දින රාත්‍රී 11.00 දක්වා...
- Loading stock data...
කලුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට අකුණු පිළිබඳ තොරතුරු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (13) දින රාත්‍රී 11.00 දක්වා...
රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර...
‘දිට්වා‘ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් කිරීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙන බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා සඳහන් කරයි....
දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල...