සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සලකන්න ව්‍යසනය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් නාවික හමුදාව ඉටුකළ මෙහෙවර කෘතවේදීව අගයනවා පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය...
- Loading stock data...
සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සලකන්න ව්‍යසනය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් නාවික හමුදාව ඉටුකළ මෙහෙවර කෘතවේදීව අගයනවා පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය...
මෑත කාලීන ව්‍යසනයන්ගෙන් රට යථා තත්ත්වයට පත් වෙමින් පවතින බැවින් අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ආරක්ෂිත සහ සහාය දක්වන පාසල්...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අද (14) දින පැය 16.00 දක්වා වලංගු...
පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමේ පද්ධතියේ බරපතළ හිඩැස් සිතියම් ගත කළ යුතු ව.කි. 25,649න් අඩක්වත් සිතියම් ගත කර නෑ භාණ්ඩාර ප්‍රතිපාදන ලෙස ලැබුණු රුපියල් 236,767,553ක් ස්ථාවර තැන්පතුවල...