නායයෑම් අවදානම ඉහළ මට්ටමක පවතින බවට හඳුනාගත් ප්‍රදේශවල නැවත පදිංචි කිරීමට ඉඩ නොදෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා...
- Loading stock data...
නායයෑම් අවදානම ඉහළ මට්ටමක පවතින බවට හඳුනාගත් ප්‍රදේශවල නැවත පදිංචි කිරීමට ඉඩ නොදෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා...
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු නායයෑම්වලින් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ හසලක නගරයට මායිම්ව පිහිටි පමුණුපුර ප්‍රදේශයේ ගම්මාන පහක් මිනිස් වාසයට නුසුදුසු...
නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේදී විදුලි සැර වැදීමේ අවදානම වැඩි විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවන බැවින් නිසි ප්‍රමිතීන්ගෙන් යුත් SLS සහතික කළ විදුලි නිෂ්පාදන...
දිට්වා සුළ කුණාටුවෙන් පසු අලි – මිනිස් ගැටලු තවත් තීව්‍රර විය හැකි බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසීය. ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු...