ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද (26) දිවයිනට පැමිණීමට නියමිතය. රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය...
- Loading stock data...
ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද (26) දිවයිනට පැමිණීමට නියමිතය. රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (26) දිනයේදී තාප දර්ශකය ‘අතිශයින්ම අවවාදාත්මක‘ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. බටහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් මෙන්ම අනුරාධපුර,...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (26) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න්...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (24) කොළඹ ජාතික රෝහලට...