මහනුවර – යාපනය මාර්ගයේ (A009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර – යාපනය මාර්ගයේ (A009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්...

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9 ක්

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක්...

සර්වඥධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්

කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන සර්වඥධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම වාර්තාව පහත දැක්වේ.

2026 -T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ රථවාහන සැලැස්ම

2026.02.07 වන දින සිට 2026.03.08 දින දක්වා පැවැත්වෙන 2026 –T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය හා කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනයන්හි පැවැත්වීමට...

Search this website