හෝමූස් හරහා පාකිස්ථාන නෞකා 20කට ගමන් කිරීමට ඉරානයෙන් අවසර

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පකිස්ථාන ධජය සහිත යාත්‍රා20කට ගමන් කිරීමට ඉරානය අවසර දීමට එකඟ වී ති Al Jazeera වාර්තාවක සඳහන් වේ. පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්...

හවුතිවරු මැද පෙරදිග යුද්ධයේ අවදානම වඩාත් තීව්‍රර කරයි ද ?: Daily Mail විශ්ලේෂණය

රතු මුහුද අවහිර කිරීමෙන් ගෝලීය ආර්ථිකය අඩපණ කිරීමේ තර්ජනයක් සමඟ හවුතිවරු මැද පෙරදිග ගැටුමේ අවදානම ඉහළ නැංවූහ. මාසයක් පුරා පැවති යුද්ධය සැලකිය යුතු ලෙස උත්සන්න කරමින්,...

යේමනයේ හවුතිවරු ඊශ්‍රායලයට එරෙහිව යුද්ධයට එක්වෙද්දී ඇමරිකානු මැරීන් භටයින් 2500ක් මැද පෙරදිගට පැමිණෙති

යේමනයේ හවුති කැරලිකරුවන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන අතරතුර, ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා ඊයේ (සෙනසුරාදා) නිවේදනය කළේ මැරීන් භටයින් 2,500ක් පමණ රැගත් ඇමරිකානු නාවික නෞකාවක් මැද පෙරදිගට...

ඉන්ධන අර්බුදයට මුහුණ දෙන්නඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දෙයි

මැදපෙරදිග යුධ ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන පිරිවැයේ බලපෑම් ලිහිල් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත දෙකක් තාවකාලිකව නොමිලේ පොදු ප්‍රවාහනය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව BLOOMBERG...

Search this website