යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව විසින් අනුමත කර ඇත. අධ්‍යාපන...
- Loading stock data...
යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව විසින් අනුමත කර ඇත. අධ්‍යාපන...
රජය දැනට අධ්‍යාපන පද්ධතිය සහ ආර්ථිකයේ සියලුම අංශ හරහා පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කරමින් සිටින බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. වෙනසකට මඟ පාදන පෞද්ගලික...
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්...
ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත්...