ළමුන් සම්බන්ධ පැමිණිලි 10,455ක් – සයිබර් අපයෝජන සිද්ධීන් 150ක්: අපේ ළමුන්ගේ ඉරණම – NCPA හෙළි කරයි

2025 වසරේ ළමා විවාහ නවයක් සහ නව යොවුන් වියේ ගැබ්ගැනීම් 79ක් ඇතුළුව ළමුන් සම්බන්ධ පැමිණිලි 10,455ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හෙළි කළේය. මුළු...

කාන්තා හා ළමා කටයුතු විෂයයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දීමට යයි

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර...

ළමා හිතකාමී ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන බව රජයෙන් සහතිකයක්

ළමා හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ශක්තිමත් කිරීම සඳහා රජය තව දුරටත් පියවර ගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය පැවසුවේ...

විපතට පත් දරුවන්ගේ අනන්‍යතාව හා පෞද්ගලිකත්වය සුරකින ලෙස දැඩි ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ පුද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් විශේෂ...

Search this website