මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ සභාපති ධුරයෙන් සරත් ගනේගොඩ ඉල්ලා අස්වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය....
- Loading stock data...
මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ සභාපති ධුරයෙන් සරත් ගනේගොඩ ඉල්ලා අස්වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය....
දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල ප්‍රමිතීන්ට අනුකූල වන ඇසුරුම්කරණ විසඳුම් පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) අපනයනකරුවන්...
සියලුම ව්‍යාපාරවලට ව්‍යවසාය සතු සියලුම වාහන සඳහා ඉන්ධන QR කේත ලබා ගත හැකි බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි. ව්‍යාපාර ලියාපදිංචි අංකය (BRN)...
උත්සව සමයට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් තොග වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ලංකා සතොස සභාපති සමිත පෙරේරා පැවසුවේය. “මෙම පියවර රාජ්‍ය ආයතන,...