ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයෙන් සාර්ථක ව්‍යාපාරික සංසදයක්

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය (SLAP), FESPA සමඟ සහයෝගයෙන් මුද්‍රණ කර්මාන්තයේ අනාගතය පිළිබඳ සම්මන්ත්‍රණයක් සහ ව්‍යාපාරික සංසදයක් සාර්ථකව සංවිධානය කළේය. රත්නපුර කලාපයේ කුරුවිට, බලන්ගොඩ, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල...

Search this website