T20 ලෝක කුසලානයය 2026 වෙනුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද (15) ඉන්දියාව සහ පාකිස්ථාන කණ්ඩාම අතර පැවැත්වෙන තරඟයේ දී ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුළු 07කට ලකුණු 175ක් රැස් කළේය. කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.
T20 World Cup 2026: ඉන්දියාවෙන් පාකිස්ථනයට ලකුණු 176ක ඉලක්කයක්
















