Sri Lanka vs Pakistan T20I Series: පාකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) සවස 5.15 ට පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය ජනවාරී 7,8,9 සහ 11 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පාකිස්ථාන කණඩා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් සංවිධානය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website