T 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනේ

කන්තලේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (28)  ලද තොරතුරක් මත සූරියපුර පොලිස් වසමේ සකලසූරිය ගොඩැල්ල කැලෑ ප්‍රදේශයක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ T56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගෙන ඇත.

මෙම ගිනි අවිය කවුරුන් විසින් සඟවා තැබුවේ ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර සූරියපුර පොලිස් ස්ථානය මඟින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website