ජනවාරී 07 වැනි දින සිට 11 වැනි දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන විස්සයි විස්ස (T20I) තරඟාවලියේ නිල විද්‍යුත් මාධ්‍ය විකාශකයින් ලෙස සියත රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ප්‍රකාශයට පත් කර ඇත.
Sri Lanka vs Pakistan T20I Series: නිල විද්‍යුත් මාධ්‍ය විකාශකයින් ප්‍රකායට පත් කරයි
















