කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (11) දින පොළොන්නරුව පොලිස් වසමේ සුදුනෙළුම්ගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් හෙරොයින් ග්‍රෑම් 205 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන...
- Loading stock data...
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (11) දින පොළොන්නරුව පොලිස් වසමේ සුදුනෙළුම්ගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් හෙරොයින් ග්‍රෑම් 205 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට යන අතරතුර අද (11) පෙරවරුවේ එම දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාවද හමු...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ ව්‍යවස්ථාවේ (4)(අ) වන ව්‍යවස්ථාව අනුව 2026 වර්ෂය වෙනුවෙන් ජාතික අයවැයෙන් පළාත් සභා වෙත මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත...
වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක...