සත්‍යය යටපත් කර යන ගමන හොඳ ගමනක් නොවේ – චම්පික රණවක

ධර්මන් වික්‍රමරත්න විසින් රචිත “දයා පතිරණගේ නොදන්නා පැත්ත” කෘතිය ඊයේ (21)  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළිදැක්වුණේය. මෙහිදී විශේෂ දේශනයක් කළ හිටපු අමාත්‍ය...

දියගම වනාන්තරය සුරකිමු – හර්ෂ ද සිල්වාගෙන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

කොළඹට ඉතා සමීපව පිහිටි අවසන් පහතරට වැසි වනාන්තර කැබලි කිහිපයෙන් එකක් වන දියගම වනාන්තරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු හර්ෂ ද සිල්වා අද (22) පාර්ලිමේන්තුවට පෞද්ගලික...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අර්බුදයට ගිය ආකාරය විපක්ෂ නායක සජිත් හෙළිකරයි

වෙස්ට්මිනිස්ටර් ක්‍රමවේදය තුළ ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාත්මක වන විට Green paper සහ White paper සම්ප්‍රදාය හරහා විධිමත් සාකච්ඡාමය ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වුවත් වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය...

සාමාන්‍ය ජනතාව විසින් මෙහෙයවනු ලබන වැටුපක් ලබා නොගෙන සිදු කරන වැඩ අගය කරනවා – අගමැති හරිනි

සාමාන්‍ය ප්‍රජාවන් විසින් මෙහෙයවනු ලබන වැටුපක් ලබා නොගෙන සිදු කරන වැඩ අගය කරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. ජනතාවගේ ජීවිත ගොඩනැගීමට රැකියා අවශ්‍ය බවත්, අපගේ...

Search this website